Skip to content

Harness the Dynamic Capabilities of Reactjs Into Your Python-Only Projects

Python වලින් විතරක් code කරන ඔයාලගේ project එකේ front-end එකටත් දැන් ReactJS features දාගන්න පුළුවන් 😍

React, දැනට IT industry එකේ තියන ජනප්‍රියම front-end library එක. දැන් මේ library එක Python වලදිත් code කරන්න ගන්න පුළුවන් කියල ඔයාලා දැනගෙන හිටියද? 😎

ඒ තමයි 2023 ජුනි මාසයේදී මුලින්ම හඳුන්වා දීපු ReactPy කියන library එක. ඒ නිසා දැන් අපිට machine learning model එකක් වගේ system එකක් තනිකරම Python වලින් විතරක් code කරගන්න දැන් ඔයාලට අවස්ථාව තියනව.

ReactPy වල features කීපයක් විදියට තියන component-based architecture, declarative programming, virtual DOM, data binding සහ routing වගේ ඒවා පාවිච්චි කරලා dynamic web application ලේසියෙන්ම develop කරගන්න පුළුවන්.

මේ library එකෙන් code කරන්න ඕන guidance එක මේ website එකේ පිළිවෙළට දාලා තියනව – https://reactpy.dev

ඔයාලත් මේ අලුත්ම react library එක ඔයාලගේ python projects වලට පාවිච්ච් කරන්න… අලුත් අත්හද බැලීම් කරන්න… 🤜

Leave a Reply

Your email address will not be published. Required fields are marked *